fbpx
For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs.4,350,000.00 (Negotiable)

Swift car

  • Swift car
Description
Price : Rs.4,350,000.00 (Negotiable)
Type : Location Based
Date : August 27, 2022
Condition : Used
Location : ehala kande gedara

Interested Categories

Vehicles / Cars

පහුගිය අවුරුදු 8 සඳහාම මොබිල් එන්ජින් ඔයිල් පමණක් භාවිතා කොට ඇත. සෑම service tag එකක්ම මෙන්ම emission records, AMW service records පමණක් නොව වාහනයට යෙදූ සෑම සියලු දේම සියලු බිල් සහිතව ෆයිල් කර ඇති අතර ඔබ විසින් කැමති තැනකින් ලබා ගන්නා යෝග්‍යතා සහතික වලට මගේ කිසිම විරෝධතාවක් නොමැත.

පරීක්ෂාකර මිල ගණන් සාකච්චා කරගත හැක.

තුුුුුන්වන අයිතිකරු

ලියාපදිංචි වර්ෂය. = 2011 පෙබරවාරි 11

නිෂ්පාදිත වර්ෂය. = 2010

කිලෝමීටර් ප්‍රමාණය = 66488 KM

ඇලෝවීල් වර්ගය = ENKEI Japan

ටයර් වර්ගය = MICHELIN Energy Saver Plus

ඇන්ඩ්‍රොයිඩ් JBL මාදිලිය

SWIFT LIMITED EDITION 10.2 inch

4GB RAM. /64GB ,AUDI වර්චූවල් කොක්පිට් පහසුකම, ඇන්ඩ්‍රොයිඩ් ඹටො, ඇපල් කාර් ප්ලෙ, Netflix,Spotify, Peo TV, DVB-T satellite TV,Dab Digital Radio,RDS, ගූගල් ඇසිස්ටන්ට් පහසුකම සහ තවත් බොහෝ දේ

 

reverse camera පහසුකම වෙනස්වෙන guideline සමගින් (steering wheel එක කපන ප්‍රමාණය අනුව වාහනය යා යුතු දිශාව වෙනස් වන guideline මඟින් පෙන්වනු ලැබේ.

දොර ස්පීකර් 4 JBL Extreme 6.5 inch composite glass mat cone සහිත වෙයි. Original USA බ්‍රෑන්ඩඩ් ස්පීකර් සවිකර ඇත.

USA (X-TRONS) ටයර් ප්‍රෙෂර් මොනිටරින් සිස්ටම්.ඉන්ටර්නල් සෙන්සර් සහිතව ටයරය තුළ PSI අගය,උෂ්ණත්වය මෙන්ම සුළු/ප්‍රබල කාන්දුවීම් android head unit තිරයේ එලාම් එකක් සහිතව දිස්වේ.

Made in Japan OSRAM LED පමණක් වාහනේ සියලු බල්බ වලට යොදා ඇත.

ජපානයේ නිෂ්පාදිත XENON 55W හෙඩ්ලයිට් Beam Adjest පහසුකම සහිතව.

ඉන්ධන ඉතුරු කර ගැනීම සඳහා WINDBOOSTER (throttle controller with sensors and camera) යොදා ඇත. මෙම උපාංගය පමණක් ශ්‍රී ලංකා රුපියල් දෙලක්ෂ පනස් දාහක් වූ අතර AMW ආයතනය මගින් සවි කිරීම සඳහා රුපියල් තිස් පන්දහසක් වැය විය.

නිවසේ වාහන තුනක් තිබූ බැවින් අඩු ධාවනය.

මාදිලිය = සුසුකි ස්ටවිෆ්ට් Anniversary Edition.

නිෂ්පාදිත රට = ඉන්දියාව

නව ටයර්, බැටරිය, KYB Shocks,ඔරිජිනල් iridium NGK spark plugs, front bonnet struts, black interior, fabric seats, leather wrap steering wheel, multi function options, 3M tint by Auto MIRAJ, nano coating by auto miraj ආදිය සිදු කර ඇත ඔප්පු කිරීම සඳහා සියලු බිල් ඇත.

brake oil,coolent ආදී සියල්ල අලුතෙන්ම යොදා මාරු කර ඇත. නඩත්තු කටයුතු කිසිවක් නැත.

 

Mention adforest.scriptsbundle.com when calling seller to get a good deal

 


Similiar Item