ඉදිකර වැඩ අවසන් කල නිවස ඉක්මනින් විකිනීමට
* 255(කොට්ටාව-ගල්කිස්ස) බස් පාරට මීටර් 500යි
* කැස්බෑව නගරයට කිලෝමීටර් 1යි
* පිලියන්දල නගරයට කිලෝමීටර් 2.5යි
* කහතුඩුව අදිවේගී පිවිසුමට කිලෝමීටර් 4යි
*කොටාව නගරයට කිලෝමීටර් 5.5යි
පර්චස් 8.5ක ඉඩමේ සෑදූ නිවස වර්ග අඩි 1300කි,
*විශාල ප්‍රමානයේ ආලින්දය
*නිදන කාමර 3යි,
*නාන කාමර 2යි,
*සේවක වැසිකිලිය
පහසුවෙන් වාහන 2ක් නවතා තැබිය හැක,
වට තාප්පය සහ වගකීමක් සහිත elcardo රෝලර් ගේට්ටුව,
නිවස ඉදිරියෙන් අඩි 18ක මාර්ගය,
ලක්ශ 19500000යි
Mention adforest.scriptsbundle.com when calling seller to get a good deal