fbpx
For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs.1,500,000.00 (Negotiable)

Land For Sale – Malabe, Pittugala

  • Land For Sale – Malabe, Pittugala
  • Land For Sale – Malabe, Pittugala
  • Land For Sale – Malabe, Pittugala
  • Land For Sale – Malabe, Pittugala
  • Land For Sale – Malabe, Pittugala
Description
Price : Rs.1,500,000.00 (Negotiable)
Type : Location Based
Phone :
Date : April 22, 2023
Condition : New

පර්චස් 6.4 අගනා නේවාසික බිම් කොටසක් මාලඹේ-පිට්ටුගල නගරයෙන්. ( SLITT කැම්පස් එක අසළ)

සියලුම යටිතල පහසුකම් වලින් සමන්විත වේ.

කානු පද්දති සහිත ඉඩම.

ලියකියවිලි ඉතා නිරවුල් අතර, දැනට බැංකු ණය මුදලක් ලබගෙන ඇත.

මාලඹේ, කඩුවෙල, අතුරුගිරිය නගරයන්ට සහ කොතලාවල අධ්වේගී පිවිසුමට පහසුවෙන් ලගා විය හැක.

SLITT, CINEC, HORIZON කැම්පස් වලට පහසුවෙන් ලගාවිය හැක.

SLITT Campus 1Km

Cinec / Horizon 4Km

ඉතා ඉක්මනින් විකිනිමට අවශ්‍යවේ.

ඉඩම පරික්ශා කිරිමෙන් පසු මිල සාකච්චා කල හැක

 

 

Mention adforest.scriptsbundle.com when calling seller to get a good deal

 


Similiar Item