ගම්පොල සිට කි.මී 12
කුරුඳුවත්ත නගරයේ සිට කි.මී 1කි
රධාන බස් මාර්ගයේ සිට මීටර් 300ක් පමණ දුරින් නිවස පිහිටා ඇත.
රධාන මාර්ගයේ විනාඩි 15කට වරක් බස්රථ ගමන් කරයි.
ජලය නොමිලේ සපයා ඇත.
විදුලිය ඇත.
නිවසට පිටතින් ගබඩා කාමරයක්ද ඇත
නිවසට ගමන් කිරීමට ඇත්තේ පඩිපෙල් පමණි. (පඩි 100ක් පමණ ඇත)
කරාඹු, කොස්, ටූනා, සපු, අඹ වැනි ශාක ඇත.
කිසිම වාහනයක් නිවස අසලට ගත නොහැකි බැවින් ඒ පිළිබඳ කරුණු විමසා සිටීමෙන් වළකින්න.
Mention adforest.scriptsbundle.com when calling seller to get a good deal