fbpx
For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs.2,850,000.00 (Negotiable)

KWID RXT

  • KWID RXT
  • KWID RXT
  • KWID RXT
  • KWID RXT
  • KWID RXT
Description
Price : Rs.2,850,000.00 (Negotiable)
Type : Location Based
Phone :
Date : March 20, 2023
Condition : Used

නිෂ්පාදන වර්ෂය – 2016.

ලියාපදිංචි වර්ෂය – 2017.

දෙවන අයිතිකරු.

කිලෝමීටර 65000.

මැනුවල්.

ලීටරයකට කිලෝමීටර – 22-25.

නිවසේ පාවිච්චිය.

100% අනතුරු වලට ලක් වී නොමැත.

ප්‍රදර්ශනාගාර තත්වයේම ඇත.

අලුත් ටයර.

රිවස් කැමරා.

ජී. පී. එස්. තාක්ෂණික පද්දතිය.

රීමෝට් කී.

සෙන්ටර් ලොක්.

එයාර් බෑග්.

ඇන්ඩ්‍රොයිඩ් ටච් ස්ක්‍රීන් ඩබල්ඩින් ප්ලේයර්.

සීට් කවර.

ක්‍රෝම් බොඩි අලංකරණ කට්ටලය.

පිටත රස්නය ඇතුලට නොඑන 3M සම්පූර්ණ කළු ටින්ටඩ්.

ෆොග් ලයිට්ස්.

ඩෝ වයිසර්ස්.

හුඩ් රේලින්ස්.

නිවසේ පාවිච්චිය සඳහා අංග සම්පූර්ණ වාහනයක් සොයන්නෙකුට.

මිල – 2,850,000/-

 

Mention adforest.scriptsbundle.com when calling seller to get a good deal

 


Similiar Item