ඉදිකරමින් පවතින නිවසකි.
නිදන කාමර 1
නාන කාමර 1
මුළුතැන්ගෙය ඉදිකර ඇත.
මෙම ඉදිකර ඇති කොටසේ වැඩ නිමවා නොමැති නමුත් දැනට මා මෙම නිවසේ පදිංචිව ඇත.
ජලය, විදුලිය ඇත.
ඉඩම පර්චස් 29.5 කි.
ඉඩමෙි පොල්, කෝපි, ගමිමිරිස්, හල්මිල්ල වැනි වටිනා ශාක ඇත.
නිවසේ සිට මාවතගම නගරයට දුර 8km.
මිළ ගනන් සාකච්ඡා කරගත හැක.
Mention adforest.scriptsbundle.com when calling seller to get a good deal