සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි පදිංචියට සුදුසු නිවසක් සහ ඉඩමක් විකිණීමට
ඉඩම පර්චස් 29 1/2
ආරක්ෂිත සහ නිස්කලංක වටපිටාව
නිදන කාමර 2 – 15 × 17 සහ 09 × 17
නාන කාමරය 1 – 08 × 09
සාලය
මුලුතැන්ගෙය
කෑම කාමරය
අඩි 8 කොන්ක්‍රීට් පාර
මිදුලේ වාහන 3ක් නැවතීමේ පහසුකම්
ළිං ජලය ( ජල සම්පාදන මණ්ඩලයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ )
තෙකලා විදුලිය
ආදායමි ලැබිය හැකි දූරියන් ගසක්ද ඇත
පිරිසිදු ඔප්පු
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට 800m
මාවනැල්ල නගරයට 5km
කඩුගන්නාව නගරයට 6km
මිල ලක්ෂ 67
A habitable house and plot for sale facing a beautiful paddy field
29 1/2 perches of land
Safe and quiet surroundings
2 bedrooms – 15×17 and 09×17
Bathroom 1 – 08 × 09
Living room
Kitchen
Dining room
8 feet concrete road
Parking facilities for 3 vehicles in the yard
Well Water (Project of Water Supply Board is in progress)
Three phase electricity
There is a durian tree that can generate an income
Clean deeds
800m to colombo kandy main road
5km to Mawanella town
6km to Kadugannawa town
Price 67 lahks
Mention adforest.scriptsbundle.com when calling seller to get a good deal