fbpx
For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs.13,000,000.00 (Negotiable)

House for sale in Kegalle

  • House for sale in Kegalle
  • House for sale in Kegalle
  • House for sale in Kegalle
Description
Price : Rs.13,000,000.00 (Negotiable)
Type : Location Based
Phone :
Date : February 5, 2023
Condition : Used

 

කෑගල්ලේ නගරයට ආසන්නයෙන්ම නිදහස් නිස්කලංක පරිසරයක ජීවත් වීමට බලාපොරොත්තු වන ඔබට මෙන්න අනගි අවස්ථාවක්.

පර්චස් 121 ක ඉඩමක් හා අංගසම්පූර්ණ තනි තට්ටුවේ නිවසක් විකිණීමට ඇත.

කෑගල්ල නගරයේ ප්‍රධාන පාසල්, සුපිරි අවන්හල් හා රෝහල්වලට විනාඩි 5 ක දුරින්.

✅ ඉඩම පර්චස් 121

✅ අංග සම්පූර්ණ තනි තට්ටුවේ නිවස

✅ කාමර 3

✅ සාලය

✅ කෑම කාමරය

✅ Bathroom

✅ TV Room

✅ අක්කර කාලක පමණ තේ වගාවක් සහිතයි (ආදායම් ඇත)

✅ නිශ්ශබ්ද නිදහස් වටපිටාවක් සහිතයි

⭕️ මිල ලක්ෂ 130

🛑 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. කරුණාකර ගැණුම්කරුවන් පමණක් විමසන්න.

Mention adforest.scriptsbundle.com when calling seller to get a good deal

 


Similiar Item