fbpx
For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs.9,500,000.00 (Negotiable)

House for sale in Hokandara

  • House for sale in Hokandara
  • House for sale in Hokandara
  • House for sale in Hokandara
  • House for sale in Hokandara
  • House for sale in Hokandara
Description
Price : Rs.9,500,000.00 (Negotiable)
Type : Location Based
Phone :
Date : February 6, 2023
Condition : Used

තලවතුගොඩ හෝකන්දර බස් පාරට ඇවිදින දුරින් කාමර 4ක නිවසක් අඩුවට.

A 4bed rooms house within walking distance to Hokandara Bus Road, Thalawathugoda

තලවතුගොඩ හෝකන්දර පිහිටා ඇත.

Situated near Thalawathugoda Hokandara.

මාලබේ – කොට්ටාව / මාලබේ -මහරගම බස් මාර්ගවලට 350M.

350 m from

Malabe – Kottawa ,

Malabe – Maharagama

Bus route.

හෝක්න්දර නුගේගොඩ බස් මාර්ගයට 700m

700m to Hokandara Nugegoda bus route.

හෝකන්දර හන්දියට 700m.

700m from Hokandara Juntion ( laugh supermarket )

තලවතුගොඩ නගරයට 3km

3km to Thalawathugoda town.

පර්චස් 8ක ඉඩමක පිහිටා ඇත.

Situated in 8 purches land plot.

කාමර 4කි.

4 bed rooms

ටයිල් කර ඇත.

Tile.

50m පමණ දුර ඇත්තේ අඩි 12 පාර වේ.( ලොරියක් වුවුද ගමන් කළ හැක )

12 feet road for the just 50 m ( Can access even with lorry )

ඉඩමේ පිහිටීම අනුව නිවස තනා ඇති අතර පහලට බැස යන ලෙස නිවස ඉදිකර ඇත.

The house is built according to the location of the land and the house is built to go down.

ඉඩම දෙපැත්තකින් ප්‍රවේශ මාර්ගය පවතින නිසා වාහන නැවැත්වීම දෙපැත්තකින් හැකි ආකාරයට ඇත.

Parking is possible from both sides as the land has access road from both sides.

නිවසට අපේක්ෂිත මිල ලක්ශ 95 කි…

Expected Price for the House is 95 lakhs.

 

 

Mention adforest.scriptsbundle.com when calling seller to get a good deal

 


Similiar Item