#නිහඩ නිස්කලංක පරිසරයක නිවසක් විකිණීමට…
දෙමහල් නිවසකි.
පළමු මහල
නිදන කාමර = 03
සාලය
විශාල මුලුතැන්ගෙය
නාන කාමරය
දෙවන මහල
සාලය
නිදන කාමරය
මුලුතැන්ගෙය
නාන කාමරය
#පර්චස් 7කි.
#මහල් දෙකට වෙන් වෙන් වශයෙන් විදුලිය සහ ජල සැපයුම ලබාගෙන ඇත.
#තාප්ප ගසා ගේට්ටු දමා ඇත..
#වාහන නැවතීමේ පහසුකම් ඇත..
#පෑලියගොඩ අධිවේගී පිවිසුමට 3km
#පිටකොටුව ප්රධාන බස් නැවතුමට 5km
#කොළඹ – අවිස්සාවේල්ල මංතීරු හතරකින් යුත් ලෝ ලෙවල් මාරගයට 500m
House for sale in calm and quiet neighborhood
2 stories
Ground floor – 3 bedrooms
2 bathrooms
Large kitchen
Living area
1st floor – 1 bedroom
1 bathroom
Kitchen
Living area
1 store room separately
7 perches land
Covered with wall and gate
Vehicle Parking available
Separate water and electricity lines for each floor
500m to the main road
5km – Pettah main bus stand
3km – Peliyagoda Express way entrance
500m -Colombo-Awissawella 4 lanes low level road ( Under Construction)
Mention adforest.scriptsbundle.com when calling seller to get a good deal