පර්චස් 30 ක සින්නකර ඉඩම සහ නව නිවස. අනුරාධපුර අභයපුර පිහටා ඇත. ණය ලබාගත හැකි නිරවුල් ඔප්පු. . ඇතුලත එක් කාමරයක් tile කර ඇත. අනෙකුත් සම්පූර්ණ බිම කොන්ක්රීට් කර කලු සිමෙන්ති දමා ඇත. ඇතුලත නානකාමරය සාදා නොමැත. පිටතින් කොමෝඩ් සහිත tile කරන ලද වැසිකිලියක් ඇත.ජල විදුලිය සහිතයි. ඵල දරන පොල් ගස් 4 ක් , අඹ ගසක් , කජු ගසක් සහ කෙසෙල් වගාවකින් යුක්තයි. නිස්කලංක සහ වැදගත් නේවසිකයින් පදිංචි පරිසරයකි. Lyceum ජත්යන්තර පාසලට කිලෝ මීටර 2යි. අනුමත ගොඩනැගිලි, මිනින්දෝරු සැලසුම් සහ අනුකූලතා සහතික ඇත. මිල ලක්ශ 75යි. මිලෙහි සුලු වෙනසක් සිදු කල හැක.මෙම ප්රදේශයෙහි සාමන්යයෙන් පර්චසයක මිල ( සින්නක්කර ඉඩම්) ලක්ශ 2 ඉක්මවයි.
Mention adforest.scriptsbundle.com when calling seller to get a good deal