අතුරුගිරියෙන්ම ලක්ශ 85ට නිවසක්.
A house for 85 lakhs in Athurugiriya.
අතුරුගිරිය ජයන්ති පාරේ පිහිටා ඇත.
The House is located on Athurugiriya jayanthi road.
ගොඩගම – කොළඹ (190) බස් පාරට 1.5 km.
1.5 km to Godagama – Colombo (190) bus route.
අතුරුගිරිය – පිටකොටුව ( 170 ) බස් පාරට 1.3km.
1.3km to Athurugiriya- Colombo (170) bus road.
අතුරුගිරිය / රුක්මල්ගම ( 138) – පිටකොටුව
බස් පාරට 1.5km.
1.5km to Athurugiriya / Rukmalgama (138) – Colombo bus road.
අතුරුගිරිය ඔරලෝසු කණුව අසලට 2km.
2km to Athurigiriya Clock Tower.
අතුරුගිරිය හයිවේ පිවිසුමට 2km.
2km to Athurugiriya highway entrance
පර්චස් 6.5ක ඉඩමකි.
6.5 perches of land.
නිදන කාමර 3කි.
3 Bed rooms.
නිවසට අපේක්ශිත මිල ලක්ශ 85කි.
Expected price for the House is 85lak.
අපගේ පාරිභෝගික භවතුන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමට අප සෑමවිටම කැපවී සිටින අතර සිදුවන අපහසුතාවයන් වළක්වාගැනීමට ඉඩම් හා නිවාස පරික්ෂා කිරීමට කලින් වෙලාවක් වෙන්කර ගැනීමට කාරුණික වන්න.
We are always committed to providing quality service to our customers and to avoid any inconvenience, please make an appointment in advance to inspect the land and houses.
විමසීම් / Inquries
Sachithra
Mention adforest.scriptsbundle.com when calling seller to get a good deal